Sunday, January 18, 2015

මයික්‍රෝසොෆ්ට් ආයතනයෙන් කරන්න බැහැ කියපු දේ දැන් අපි කරමු…

ය්ා්බබ් ඉ්රස ෙසකැ ඔයාලට මතක ඇති කලින් දවසක මම ඔයාලට කියල දුන්න වැඩ කලි ටිකක් con / prn / nul / com1 / com2 / lpt1 කියල Folder පුලුවන්නම් හදන්න කියල. මගේ නිමාඩු ඉවරවෙලා  නිමඩු නැති නිසා වැඩට ආව  බෝඩිමට වෙලා අසනිපෙකට හිටියට අපිට පඩියෙන් කැපෙන නිසා මම වැඩට අවා  මම අද හොදටම උන හැදිලා ඉන්නේ එත් යාලුවෙක් කියපු දෙයක් අහක දාන්නේ කොහොමද …? ඊයේ රෑ යාලුවෙක් මේක ගැන අහල මැසේජ් එකක් එවලා. අනේ මන්ද ඔන්න නිදහසක් හම්බුන වෙලාවේ මේක ගැන කිවුවා..

      Folder නම් ගහන විදිය කියල දෙන්නයි ලෑස්තිය. දෙඉයන් බුදුන් වලා එහෙම වැඩේට බහිමු.. ඉස්සරලම   command prompt එක ඕපන් කරගන්න. නොතේරෙන අය Run ගන්න ගන්න. එකේ CMD කියල ගහල එන්ටෙර් කරන්න.. ඕන අව ඒකේ මෙන්න මෙහෙම ගහන්න

cd\

හරිද ..? ඔන්න එතකොට  කිසි දෙයක් වුනා කියල වැඩිය තේරෙන්නේ නැති වෙයි.. දැන් මෙහෙම ගහන්න

mkdir \\.\c:\con 

හරි  කෝ මොනවත් උනේ නැහැ නේද …? බය වෙන්න එපා.. වැඩේ වෙලා ඉවරයි.. දැන් ඔය ඔයක ක්ලෝස් කරලා යන්න MY COMPUTER හරි දැන් ගන්න C එක වැඩේ ගොඩ නේද ඔන්න තියනවා ෆයිල් එක

 

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

0 comments:

පරිගණක පන්ති