අඩු මුදලට පරිගණක පාඨමාලා

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-4733407

ක්ලාස් කියල රවුම් ගහල ඉවයි

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

හරියට කියලදෙන්නති තැන එපවෙලද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

MS Office ප්‍රශ්නයක්ද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

කියක් හරි හොයාගමුද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

Monday, August 25, 2014

රත්නමාලී ගාථා යන්ත්රය ( SLCU.LK )


පස් පවින් වැළකි පිරිසිදු වී උදේ සවස බුදුන් වැඳීමෙන් පසුව රත්නමලා ගාථා හත් වර බැගින් කීමෙන් ඔබේ නිවසට කර්මාන්තශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ.  නවග්‍රව අපල වලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපද්‍රවයන්ද ඉවත් වී මෙලොව ජිවිතය නිරෝගීව වසානාවන්තව ගතකිරීමට ඉඩ සැලසේ.

රත්නමාලී යන්ත්රය

ගාථාව

සං සාර සාරෝඝ විනීත ණී         සං
සං ණීත සාතං සුවිසාර ධි            සං
සා ධීරකං සොණ්ණ තනුපලා     සං
සං ලාප දේසිං පණමේභි සා       සං

සං සාභිගං කේවල මෝහ නා   සං
සං නාහකං මාර ර‍ණේ විසේ     සං
සං සේවිතං දාසි මුදාර හා           සං
සං හාර ධම්මං පණමේ සදා       සං

සං දාසගං නිසිත පාප නා           සං
සං තාප ධංසිං හත ඝෝර පා       සං
සර පාරගාමිං සුවිසාර වා            සං
සං වාර සංඝං පණමේ රසා         සං

සිංහල තේරුම

සසර සැඬ පහර නවතා නිවන් වැද
පැතිර නැණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වඳිනෙමි නිතිපතා පින්සරු මහ සඟන


 

ඇනිමේෂන් පොටෝ ටිකක් මෙන්න 1 ( SLCU.LK )





ඔයාලා හැමෝම ලස්සන දේවල් වලට කැමති නේද ඔන්න මම අද ගේනවා ලස්සන  GIF ෆොටෝ ටිකක් හොදයි කියල හිතුණා. මේ වගේ ඒවා දිගටම මම දානවා ඔයාලා ලගත්  තියනවා නම් මට එවන . ඔයාලාගේ නමින් ම පලකරන්නම්.  හරි විනෝදයි.

Phone :075-4733407






























Sunday, August 17, 2014

ජංගම දුරකථන සදහා පාරිභෝගික සේවා කතා නො කර internet settings අපි ම හදා ගමු ( SLCU.LK )


ඔන්න මම අදත් ඔයාලාට දෙන්න යන්නෙ ගොඩක් වටින දෙයක්.ඒ තමයි Phone වලට internet setting හදා ගන්න විදිය. එතකොට ඉතින් පාරිභෝගික සේවා කතා කරල කට්ට කන්න ඕන නෑ.කරදරයක් නැතිව තමන්ට ම වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.මම පහතින් දෙනවා  සේරම විස්තර ටික.
මේ විදියට වැඩේ කරන්න.

මෙම සැකසුම් ඔබගේ දුරකථනයෙහි ස්ථාපිත කර ගත යුතු ආකාරය
1. Settings
2. Mobile Network
3. Select Access Point Name
4. Edit the Settings
5. පහත දිස් වෙන ආකාරයෙන් දිස් උන විට එක් එක් ජාල යන්ට අදාළ settings ඒ ඒ තැන් වලට type කර ගන්න



ලංකාවෙ භාවිතා වෙන ජාලවල settings

Airtel

Name - Airtel Internet
APN - Airtel Live
Proxy - 010.200.184.086
Proxy Port - 8080

Dialog

Name - Dialog
APN - ppwap (Pre paid)
      www.dialogsl.com (Post paid)
Proxy - 192.168.122.2
Proxy Port - 8080

Etisalat
Name - Etisalat
APN - wap / web (Pre paid)
      wap / internet (Post paid)
Proxy - 192.168.104.4
Proxy Port - 9401

Mobitel

Name - Mobitel
APN - mobitel3g
Proxy - 192.168.050.163
Proxy Port - 8080

Hutch
Name - hutchlanka
APN - htwap
Proxy - 10.220.135.249
Proxy Port - 8080

User Name, Password
ඇතුළත්  නො කරන්න.

ඔයාට අදාළ එක අනුව මේ විදියට Type කරල Save කරල  Phone එක Off කරල  On කරල බලන්න ඔයාට internet යන්න පුළුවන් වෙයි.
වැඩේ ගොඩ නම් comment එක්ක එහෙමත් දා ගෙන යමු


ජංගම දුරකතනයෙන් අපේ වෙබ් අඩවියට පහසුවෙන්ම එන්න ( SLCU.LK )







ඔන්න ඔයාලට අපි ජංගම දුරකතනයෙන් අපේ වෙබ් අඩවියට පහසුවෙන්ම එන්න android app එකක් ගේනවා දාගන බලන්න මොනවා හරි අඩුපාඩු තියනවනම් කියන්න හොදේ



Download 

Saturday, August 9, 2014

The Expendables 3 සිංහලෙන් ( සබ්ස් එක්කම ) හඬ කවල නෙමේ ( SLCU.LK )



යුගයේ ප්‍රවීණ , සිත් ගත් පැරණි නළුවන් මෙන්ම නවක නළු නිළියන් ගේත් සහභාගිත්වයෙන් නිර්මාණය ඇරබුන මෙම චිත්‍රපටය දැනට දින කිහිපයකට පෙර තිරගත වීම ආරම්භ කරන ලදී. The Expendables, The Expendables 2 ලෙසින් කරළියෙහි ගර දක්වන ලද මෙම චිත්‍රපට අතුරින් The Expendables 2 වැඩි ජනතා ප්‍රසාදයක් ලබාගන්න ලදී. ඉතා දැවැන්ත මුදලක් වැයකර තනා  ඇති මෙම The Expendables 3 චිත්‍රපටය අද අප ඔබට නොමිලේ  ලබා දෙන්නෙමු.
          වැඩි   කතා ඕන නැහැ මම කතාව කියන්නම් . The Expendables 2 බලපු ය දන්නවා ඇති මෙහි රඟපාන නළුවන් ගැන. කමක් නැහැ. ඔන්න අපේ කස්ටියගේ  එක යහළුවෙක් තුරු හමුදාවක කෝච්චියක දැඩි ආරක්ෂාවක් යොදල ගිනි යනවා. අපේ කට්ටිය පොඩි ලස්සන ගේමක් දීල තමා එයාගේ යාළුවා බේරා ගන්නේ . බේර ගන්න යාළුවාත් නහයට නහන ඒකෙක් පොර හෙන ගේමකුත් දෙනවා හතුරන්ට .. 

          කතාව වැඩිය කියන්න බැ හිතුණ කෙටියෙන් කියන්නම් මේකේ මැද දී අළුත් නළු නිළියෝ ටිකක් සෙට් වෙනවා. මෙයාලා එතැන දී පරණ යාළුවෝ හලනවා. අපේ උන් කරනවා වගේ ...  හරි හරි ඔන්න ඉතින් අරයාලාට අයත් පරණ යාළුවෝ ඕන වෙනවා . අන්තිමට දෙගොල්ල ම එකතු වෙලා ලොකු ගේමක් දීල බේරිලා එනවා 

ෆිල්ම් එක මෙතනින් ගන්න (torrent)




සිංහල සබ් නොහොත් උපසරසි මෙන්න 

the expendable 3




අව්ලක් තියනවනම් මට කියන්න link වල එහෙම අඩුපාඩු තියෙන්න පුළුවන් 





ඔයාල කැමතිනම් මගෙත් එක්ක එකතුවෙලා ලගදීම වෙබ් සයිඩ් එකක් වෙන මේ බ්ලොග් එකට , එක එක දේවල් එකතු කරන්න මාව සම්බන්ද කරගන්න . 
075-4733407
072-6545473
 raweendragampola@gmail.com



DVD එකකට ෆිල්ම් ගොඩක් දාමුද ... ( SLCU.LK )




මුලින්ම මේ අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න මාගේ මිතුරන් සියලු දෙනාට බොහොම ස්තූතිවන්ත වෙන අතර තමන්ගේ අදහස් දක්වා මා දිරිමත් කරන සියලුම දෙනාට නැවත වාරයක් බොහොම ස්තූතියියාළුවනේ ඔන්න මම අදත් ඔයාලට වටින කියන වැඩක් අරන් ආවාඔයාලා දැකලා ඇති ඔය පිටකොටුවෙ පේමන්ට් එකේ රුපියල් 40 විකුණන්න තියෙන 'එකේ "තුනමඔබපුවා.පිටකොටුවෙ කිව්වට පිටකොටුවෙ විතරක් නෙමෙයි දැන් හැම තැනම ඕවා වැහි වැහැලාමම මේ කිව්වෙ එක DVD එකක් ඇතුලේ ෆිල්ම් තුනක් විතර දාලා අර විකුණන්න තියෙන්නේ... අන්න ඒවා ගැන...:තුනක් කිව්වට තුනක් විතරක්ම නෙමෙයි තියෙනවා නම් පහක් උනත් දා ගන්න පුලුවන්සමහරු ඉතින් මේ ගැන දන්නවා ඇතිඒත් ඉතින් නොදන්න අයත් ඇති කියලා හිතලා කියලා දෙන්න හිතුනා.
මම මේ සඳහා vso ConvertXtoDVD 4 අලුත්ම සංස්කරණය තමයි බාවිතා කරන්නෙතව එක එක ජාතියෙ ඒවා ඇතිඒත් මම පාවිච්චි කරන්නේ මේකආයේ කියන්න දෙයක් නෑ බොහොම හොඳට වැඩේ කර ගන්න පුලුවන්මේකෙ තියෙන විශේෂත්වය තමයි සබ් ටයිටල් උනත් බොහොම ලේසියෙන් DVD එකට එකතු කර ගන්න පුලුවන් වීමDVD මෙනු එක  කිව්වේ අපිට බලන්න ඕන කරන ෆිල්ම් එක තොර ගන්න තියෙන මෙනු එකත් බොහොම ලස්සනට කරන්න පුලුවන්එහෙනම් බා ගෙන බලන්නකො කොහොමද වැඩේ කියලා18.75 MB තියෙන්නේබාවිතා කරන හැටි බොහොම සරලයිපොඩ්ඩක් අත පත ගාන කොට හොයා ගන්න පුලුවන්මොකක් හරි කරගන්න බැරි දෙයක් ආවොත් පහලින් දාලා තියෙන වීඩියො බලන්න.
 ඔයාලා ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලොඩ් කර ගන්න ෆිල්ම්ස් තියෙන්නෙ AVI කියන ෆයිල් ෆො(ර්)මැට් එකෙන්නේඒවා නිකම්ම DVD එකකට කොපි කරාට DVD ප්ලේයර් වල ප්ලේ වෙන්නේ නෑ කියලා දන්නවා ඇතිනේහැබැයි මේ ලඟදි ආව ප්ලෙයර් වල මේ AVI ෆයිල් ප්ලේ වෙන පහසු කම තියෙනවාඉතින් මේ AVI ෆයිල්ස් DVD ප්ලේයර් එකක බලන්න පුලුවන් වෙන ආකාරයට පරිවර්තනය කරලා DVD එකකට අරගෙන දෙන එක තමයි මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ.
සබ් ටයිටල් ෆයිල් ගැන කියනවා නම් මේවා ගොඩක් වෙලාවට අපි ඩවුන්ලොඩ් කර ගන්න ෆිල්ම් එකත් එක්ක ලැබෙනවාඑහෙම නැත්තම් අවශ් කරන ෆිල්ම් එකේ සබ් ටයිටල් තමන්ට කැමති භාශාවත් එක්ක කියලා ගූගල්  අපිට සුටුස් ගාලා හොයලා දෙනවා
Full Free Download vso ConvertXtoDVD 4 + Keygen

ඔබට මෙම මෘදුකාංගය බාවිතා කිරිම ගැන ගැටලු ඇති උනොත් පහත දක්වා ඇති උපකාරක බාවිතා කරන්න.
DVD මෙනු නිර්මාණය කිරිම (ලගදීම සිංහලෙන් දාන්නම් )


How to create your own personalized DVD menu with ConvertXtoDVD

First download and install ConvertXToDVD by VSO Software available here:  http://www.vso-software.fr/download.php
After opening the application the first step is to open Video Preview window.  To do so, either go to “Window” and select “Video Preview” (1) or click on the last icon in the bottom right had corner of the application (2).

create menu
Figure 1

Adding files to be converted and burned on to DVD as shown in figure 2 can be done either going to “File” and selecting “Add video file” (1) or using the round green icon (2) (see below).

create menu
Figure 2

Clicking on Menu-“My DVD” (2) in figure 3 allows you to see the menu you are making in the preview window (1)

create menu
Figure 3

Click once more and you will be able to give a title to your DVD menu.
create menu
Figure 4

After having typed some text and hitting “enter” you will immediately see your text appear in the preview window (*) in figure 4.
When hitting “enter” after renaming a file or the menu title, the cursor will automatically move down to the following entry.
To change the file name simply type in the space highlighted in blue and hit enter for the change to be taken into account (1).   If the file you want is not highlighted click on the file once and then click on it again.
To reorder the files in the DVD Menu, click once on any file and use the blue arrow icons on the right to move the file either up or down among the list (2).

create menu
Figure 5 

Now let’s say you would like change the background of your menu.  To do this click on the “+” sign next to “Menu” (1) in figure 5 and some options for you will automatically appear.
Click on the arrow pointing downwards next to “Background” (2).  Using the browser select the image you would like to use.
To change the font, font size, and color of your DVD title and that of the other items listed look to number (3).
Here is an example what your menu could look like:
create menu

සබ් ටයිටල් ඇතුලත් කර ගැනිම (ලගදීම සිංහලෙන් දාන්නම් )


How to add subtitles to your DVD?

How to add subtitles to your DVD? how to add .SRT or .SSA or .SUB / IDX subtitles to your divx, avi, xvid, mov, wav, mpg, etc file to then convert and burn to DVD.
First step is to go to http://www.vso-software.fr/download.php and download and install the latest version of ConvertXtoDVD. Get your subtitles from known specialized web site such as www.opensubtitles.org
Once installed open ConvertXtoDVD.
First add the video file you could like to convert and burn onto DVD.  To do this either go to File/Add video file (1) or click on the green button “+” (2)
add subtitles
Figure 1
Now click on the “+” sign next to your film, and you will see a sub-section titled ‘Subtitles’.  This sub-section indicates the number of subtitles streams associated with the video file added.   If there are any subtitles streams they will appear listed below.
add subtitles
Figure 2
If you had “0” subtitle streams added, you can do either one of two things to add subtitles:
1) Right click on “Subtitle (0 stream)” and click on “Add Subtitle”
add subtitles
Figure 3

Or
  1. Remove the film you added to ConvertXtoDVD by clicking on the film and then on the red “-” button.  (Figure 4)
add subtitles
Figure 4
Now find your subtitle file on your computer and put it in the same folder that your video file is in, and give it the exact same name keeping only the extension.
Example:
Folder name : Favorite film
          (with these files in it)
                     favorite film.avi
                                 favorite film.srt
add subtitles
Figure 5
Add the video file again to ConvertXtoDVD and you will now see your subtitle stream as done in Figure 1.
If you would like to select the subtitle you would like to show up by default when you play your DVD, simply right click on the subtitle file you have added and select “Set as default subtitle”.
add subtitles
Notice that now your subtitle file will have little * to next to it, signifying default subtitle.  If you do not want this subtitle to be the default subtitle right click again and uncheck “Set as default subtitle” by clicking on the check mark; notice the * disappear.

One last thing, if you would like to change edit the font or other characteristics of your subtitles simply right click on the subtitle stream and select “Change setting for this subtitle”
add subtitles
Figure 6







පරිගණක පන්ති