අඩු මුදලට පරිගණක පාඨමාලා

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-4733407

ක්ලාස් කියල රවුම් ගහල ඉවයි

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

හරියට කියලදෙන්නති තැන එපවෙලද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

MS Office ප්‍රශ්නයක්ද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

කියක් හරි හොයාගමුද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

Tuesday, June 10, 2014

android දුරකථනය නැති උනාද, හොරකන් කලාද තියන තැන බලාගමු ( SLCU.LK )



android දුරකථනය නැති උනාද, හොරකන් කලාද
ඔබගේ android දුරකථනය නැති උනාද, හොරකන් කලාද, දුරකථනය කොහෙද කියලා හොයා ගන්ඩ බැරිද. අලුත් Android Device Manager මගින් පහසුවෙන් දුරකථනය තිබෙන තැන හොයාගන්ඩ, රින් කරන්ඩ පුළුවන්. එවිතරක්ද ෆොර්මැට් කරන්ඩත් පුළුවන්

හරිම ලේසි ඔයාල දුරකතනයෙන් G-mail ගිණුමකට ලොග් වෙලානේ ඉන්නේ එකෙන් තම මේ වැඩේ කරන්න තියෙන්නේ

මෙන්න මේ ලින්ක් එකෙන් යන්න 


https://www.google.com/android/devicemanager

ඔයාලගේ ඊමේල් ලිපිනයි පාස්වර්ඩ් එකී දෙන්න බයවෙන්න එපා ගූගල් වගේම නිසා ආරක්ෂාව සහතිකයි 

දැන් මෙහෙම පෙන්නනවා ඇති
දැන් බයවෙන්න එපා ඔයාගේ පොන් එකේ මොඩෙල් එක පෙන්නයි මගේ නමත් පෙන්නන්නේ එකේ මම සේව් කරපුනිසා එහෙම නැහැ කියල මොනවත් හිතන්න එපා .

දැන් ඔයකේ උද දකුනුපත්තේ කෙලවරේ තියන රව්ම ක්ලික් කරන්න 


අයියෝ මෙන්න පෙන්නනවෝ මෙතන තම බදු තියෙන්නේ (මට මම ඉන්න තැන ඔයාලට කියන්න බැරි නිසා වෙන කෙනෙග්ගේ එකක් දැම්ම කමක්නාහ නේද) 
ring කියන එක ඔබල ඔයාලට පුළුවන් පොනේ එකේ රිඟින් ටොන් එක වැඩ කරවන්න . කෝල් යන්නේනම් නැහැ.මේකේ තියන lock කියන එකෙන් ෆෝන් එක ලොක් කරන්න පුළුවන් අලුත්ම කෝඩ් එකක් දීල . අමතක කරන්න එපා මේ පාස්වර්ඩ් එක අරින්න අමාරු නිසා අමතක කරගන්න එහෙම එපා . 
මේකේ තියන Erase කියන එකෙන් ඔයාගේ ෆොනේ එකේ තියන සියලු දත්ත මකන්න පුළුවන්. මම නම් කලේ නැහැ තම එක මොකද මගේ එකේ ඕන වෙන ගොඩක් දේවල් තියන නිසා . කරපු කෙනෙක් මටත් කියන්නකෝ. 

තව එකක් ඔයාල ෆෝන් දෙකකින් ලොග් වෙලා ඉන්නවනම් හරි එක තෝරාගන්න .

මොන හරි තියනවනම් කියන්නකෝ

පරිගණක පන්ති